top of page
අපගේ දැක්ම

මාර්
.ග  සදාචාරාත්මක යහපත් රියදුරු පිරිසක් සමාජ ගත කිරීම.
අපගේ මෙහෙවර

ආචාරශීලී හා ආදර්
.ශමත් සේවාවන් මෙන්ම න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික දැනුමෙන් සංවර්.ධිත විද්‍යානුකූල යහපත් රියදුරු පිරිසක් සමාජ ගත කිරීම වස් රියදුරු පාසල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත්කිරීම.
ආරම්භය 2007/11/13 සනිටුහන් කරමින්අපගේ දැක්ම, මෙහෙවර ඉටු කිරිමේ අරමුණින් යුතුව සාධාරණ මිල ගණන් යටතේ යහපත් සමාජ මෙහෙවරක කොටසක් ඉටු කරමින් මධ්‍යම පළාතේ ගම්පොළ නගරය කෙන්ද්‍ර කරගනිමින් නුපුහුණු රියදුරු පිරිසක් සදහා විධිමත් පුහුණුවකින් පසු විනයගරුක යහපත් රියදුරු පිරිසක් සමාජයට මුදා හැරීම සිදු විය.

ඉදිරියට ද ගුණාත්මක සේවාවක් ලබා දෙමින් ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීම අපගේ ප්‍රමුඛ අරමුණ බව සතුටින් දන්වා සිටිමු.

  විදුහල්පති
පාලිත දෙනුවර
VID-20200610-WA0046
VID-20200610-WA0047
මාර්ග සංඥා
26:15
ස්වයංක්‍රීය ගියර්  කාර්මික දැනුම automatic transmission
15:22
මොටර් කාර්මික දැනුම
27:56
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය මාර්ග සංඥා දැණුම ප්‍රශ්ණ 66.
01:05:20
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග නීති හා කාර්මික දැණුම ප්‍රශ්ණ 46.
01:02:24
රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය, මාර්ග  නීති හා ආචාරධර්ම ප්‍රශ්ණ 59.
01:18:21
නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් සිදු වූ රිය අනතුරු
37:12
දේශනය, II 24/11/2019 II රියදුරු බලප්‍රතය ලබා ගැනීම සදහා  දැණුම
02:23:03
දේශනය II 2019/12/23 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:00
දේශනය II 14/11/2019 II රියදුරු බලපත්ර ලබා ගැනීම සඳහා දැනුම
02:39:18
bottom of page