top of page

අපගේ දැක්ම

 මාර්ග සදාචාරාත්මක යහපත් රියදුරු පිරිසක් සමාජ ගත කිරීම.

අපගේ මෙහෙවර

 ආචාරශීලී හා ආදර්ශමත් සේවාවන් මෙන්ම න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික දැනුමෙන් සංවර්ධිත විද්‍යානුකූල යහපත් රියදුරු පිරිසක් සමාජ ගත කිරීම වස් රියදුරු පාසල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත්කිරීම.

ආරම්භය 2007/11/13 සනිටුහන් කරමින්

 අපගේ දැක්ම මෙහෙවර ඉටු කිරිමේ අරමුණින් යුතුව සාධාරණ මිල ගණන් යටතේ යහපත් සමාජ මෙහෙවරක කොටසකි ඉටු කරමින් මධ්‍යම පළාතේ ගම්පොළ නගරය කෙන්ද්‍ර කරගනිමින් නුපුහුණු රියදුරු පිරිසක් සදහා විධිමත් පුහුණුවකින් පසු විනයගරුක යහපත් රියදුරු පිරිසක් සමාජයට මුදා හැරීම සිදු විය.

 ඉදිරියට ද ගුණාත්මක සේවාවක් ලබා දෙමින් ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීමට අපගේ ප්‍රමුඛ අරමුණ බව සතුටින් දන්වා සිටිමු.

  විදුහල්පති
පාලිත දෙනුවර

bottom of page